
SINOPEC හා IOC ඉන්ධන මිලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන පරිදි අද (01) සිට සංශෝධනය කර ඇති බව එම සමාගම් පවසනවා.
ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්.
මිල අඩු වූ ඉන්ධන:
* පෙට්‍රල් 95 - රු. 7 කින් (නව මිල රු.440)
* සුපිරි ඩීසල් - රු. 72 කින් (නව මිල රු.386)
* භූමිතෙල් - රු. 12 කින් (නව මිල රු.245)
මිල නොවෙනස්වන ඉන්ධන:
* පෙට්‍රල් 92 - ( මිල රු.371)
* ඔටෝ ඩීසල් - (මිල රු.363)
Tags:
News