ඉන්ධන මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..

 ඔක්ටේන් 92 පෙට්‍රල් හා සුදු ඩීසල් පවතින මිල ගණන් වල පවතිද්දී අනෙක් සෙසු සියලු ඉන්ධන වර්ගවල මිල පහත දමා ඇත.

ලංකා ඉන්දීය තෙල් සමාගම හා සිනොපෙක් සමාගමද මෙම මිල ගණන්වලට සමගාමීව මිල සංශෝධනයන් ක්‍රියාත්මක  කරයි.

සංශෝධිත මිල ගණන් මෙසේය.

Post a Comment

Previous Post Next Post