කාන්තාවන් හතක් පන්සලට පැන භික්‍ෂුවක් දුෂණය කරයි..


කාන්තාවන් හත් දෙනෙකු විහාරස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩ වාසය කළ 22 හැවිරිදි හිමිනමකට ලිංගික අතවර කළේ යැයි පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

සිදුවීමෙන් පසු කාන්තාවන් විහාරස්ථානයේ දොර සහ ගේට්ටු වසා එහි යතුරු රැගෙන ගොස් ඇත.

මෙම අතවරයට ලක්වූ හිමි නම රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත.

නිකවැරටි කොටවෙහෙර ප‍්‍රදේශයේ වීරදඬාන මෙත්සඳ විහාරස්ථානයේ මෙම සිදුවීම සිදුව තිබේ.
$ads={2}
මෙම කාන්තාවන් අතරින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

විහාරාධිපති හිමියන් පවසන්නේ අදාල කාන්තාවන් පිරිස නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ සභාතිවරයාට සම්බන්ධ පිරිසක් බවයි.

Post a Comment

Previous Post Next Post