.jpg)
බරපතළ අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතා මේ වන විට සුවය ලබමින් පසුවන බව ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ මහත්මිය සඳහන් කරයි.
තමන් හැම දිනම පාහේ ජැක්සන් ඇන්තනී මහතා බලන්නට යන බවත් ගිහින් ඔහුට කතා කරන බවත් ඇය පැවසුවාය.
$ads={2}
එසේ කතා කරන ඇතැම් අවස්ථාවල ඔහුගේ දෑසින් කදුළු වැටෙන බවත් එනම් ඔහුට තමන් කියන දේවල් ඇහෙන බවත් ඇය පැවසීය.
රූපවාහිනි නාලිකාවක් සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පල කලාය.
Tags:
Gossip