ජැක්සන් ගැන බොරුව හැදුණු හැටි රටේම ප්‍රසිද්ධ හෙදිය හෙළි කරයි


කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා.

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.$ads={2}
මේ සම්බන්ධයෙන් සමාජ ජාල වල ජාතික රෝහලේ හෙදියක් වන සුලෝචනා සංජීවනීගේ සටහනක් පවා හුවමාරු වෙනවා.

කෙසේවෙටත් ඇය නම් සඳහන් කරන්නේ ඇයට ඒ සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

ඒ පිළිබඳව ඇය මෙසේ සටහනක් සිය මුහුණුපොතට මෙසේ එක් කර තිබෙනවා.

Post a Comment

Previous Post Next Post