ලොවක් බලාසිටි ඒ මොහොත කැමරා කාචයට හසු වූ අපූරුව මෙන්න..


වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා..

ඒ, පූර්ණ සූර්යග්‍රහණයක් ලෙසින් සිදුවෙන බවයි මේ පිළිබඳ පූර්ව දැනුම්දීම්වලදී පවසා තිබුනේ..

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවාසීන්ට එය දැකි ගැනීමට නොහැකි අතර බටහිර යුරෝපය, උතුරු අමෙරිකාව, දකුණු ඇමරිකාවේ උතුරු කොටසට, පැසිෆික්, අත්ලාන්තික් සහ ආක්ටික් යන කලාපවල පිහිටි රටවලට මෙය හොඳින් නිරීක්ෂණය වුණා..

මේ ඊයේ ඇමරිකාවට දැක ගත හැකි වූ පුර්ණ සූර්ය ග්‍රහණයේ දුර්ලබ ලෙස දැකගත හැකිවූ ආකාරයයි..

Post a Comment

Previous Post Next Post