මාස 6කට පසු තෙල් මිලේ දැවැන්ත වෙනසක්


ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මාස 6 කට පසු ඉහළම අගය සටහන් කර තිබෙනවා.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 91 මට්ටමේ පැවති අතර ඩබ්ලිව් ටී අයි තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 86 ඉක්මවායි.

සෞදි අරාබිය අඛණ්ඩව දෙවන වරටත් බොරතෙල් මිල ඉහළ දැමීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.

Post a Comment

Previous Post Next Post