උමාලි විවාහ ගිවිස ගනී? අන්තර්ජාලය කැළඹූ ඡායාරූප පෙළ මෙන්න


උමාලි තිලකරත්න සහ නව පරපුරේ ශිල්පී ගෙවින් කුලතුංග විවාහ ගිවිස ගත් පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මේ කතාබහට ආසන්නතම හේතුව වෙලා තිබුණේ 'ගෙවින්' ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබු ඡායාරූපයක්.

මේ වන විට ගෙවින්ගෙත් උමාලිගෙත් බොහෝ ඡායාරූප සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

නමුත් ඇතැම් රසිකයින් ප්‍රතිචාර දක්වමින් සඳහන් කරලා තිබුණේ, මෙය යම් නිර්මාණ කටයුත්තකට අදාළ ඡායාරූප පෙළක් බවයි.

Post a Comment

Previous Post Next Post