පෘථීවියේ භ්‍රමණ වේගය වැඩිවෙයි... වේලාව වෙනස් වෙන්නේ මෙහෙමයි...


ලෝකයේ සෑම කෙනෙකුටම ඔවුන්ගේ කාලයෙන් තත්පරයක් අහිමි වනවා.

ඒ නව අධ්‍යයනයකට අනුව, ධ්‍රැවීය අයිස් දියවීම පෘථිවියේ භ්‍රමණය වෙනස් කරන අතර කාලයම වෙනස් කරන බැවින්.
$ads={2}
මේ අනුව තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්ත්පරය බැගින් අඩු වන බවට යි, විද්‍යාඥයින් දැනටමත් පුරෝකථනය කර ඇත්තේ.

ඔවුන්ගේ මතය වන්නේ, එය තත්ත්පරයක සුළු කාලයක් පමණක් වුවත් පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි.

Post a Comment

Previous Post Next Post