
දවස්වල පවතින කාලගුණ තත්ව ගැන ගොඩක් දෙනෙක් විමසිලිමත්..
ඒ වගේමයි කාලගුණයේ සිදුවන වෙනස්කම් ගැන ගොඩක් දෙනෙක් විමසිලිමත්..
එහෙම විමසිල්ලෙන් ඉන්න ඔයා එළඹෙන 21, 22, 23 යන දවස් ගැනත් අවදානයෙන් ඉන්න එක ගොඩක් වටිනවා..
මොකද මේ තියන වියලි කාලගුණ තත්ව වෙනස් වෙන්න ඒ දවස් ඇතුළත හැකියාව පවතිනවා..
$ads={2}
කොහොම වුණත් මේ දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂාකර හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ..
ඒ අනුව බස්නාහිර, දකුණ, ඌව, සබරගමුව පළාත් වලට සත්ත්ව කාලයේ දී වැසි ඇති විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක සඳහන් කළේ..
ඒ වුණත් මෙලෙස ඇතිවන වැසි, පවතින උණුසුම් තත්ත්වය මගහැරීමට ප්‍රමාණවත් නොවන බව ඔහු පවසනවා..
කොහොම වුණත්, පවතින මෙම උශ්ණ අධික කාලගුණ තත්වයෙන් ආරක්ෂාවීමට ලා පැහැති ඇදුම් ඇදීම, ජලය පානය කිරීම සහ අධික වෙහෙස ගෙනෙන වැඩවල යෙදාමෙන් වැළකී සිටින ලෙස ද ජනතාවට දැනුම් දෙනාවා..
Tags:
News