අතීතය ගැන මතක් කරමින් උදයන්ති හඬා වැටෙයි

Udayanthi
අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව දිනාගත් රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඒත් එක්කම ඇය සතු රංගන දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිත ගණනාවක් නිසා අදටත් ඇයට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරනවා.

කොහොම නමුත් කාලයක් ඇය මාධ්‍යවල පුවත් මවන චරිතයක් බවටත් පත් වුණා.
$ads={2}
ඉතින් ඒ වගේම කවදාවත් විවාහ වෙන්නෑ කියපු ඇය පහුගිය කාලයේ නීතිඥවරයෙකු සමඟින් යුග දිවියට පිවිසුණු බවත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් උදයන්ති ගැන ආයෙත් සමාජ ජාලාවල කතා බහක් ඇති වෙලා ඒ් පිරිමියෙකු නිසා තම ජීවිතය අතීතයේ දී වැරදුනද මේ වන විට දෙවියෙකුවන් පිරිමියෙකු තමාට මුණ ගැසී ඇති බවත් ඔහු නිසාවෙන් තමා ජීවිතය යළි සකසා ගත් බවත් ඇය පැවසීමත් සමගින්.

යූටියුබ් නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටියේ ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවක වරදින්නට ඉඩ ඇති බවත් නමුත් ඉන් කඩා නොවැටී ජීවිතය ඉදිරියට ආ යුතු බවත්ය.

Post a Comment

Previous Post Next Post