ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…


ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහත හෙලා ඇත.

ඒ අනුව පහල දමා ඇති මිල ගණන් මෙසේය.

ඔක්ටේන් 92 පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 7 කින්
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රැපියල් 10 කින්
සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින්
සුපිරි ඩීසල් ලීටරයක් රැපියල් 135 කින්
$ads={2}
නව මිල ගණන් මෙසේය.

ඔක්ටේන් පෙට්‍රල් 92 රුපියල් 333
ඔක්ටේන් පෙට්‍රල් 95 රැපියල් 365
සුදු ඩීසල් රැපියල් 310
සුපිරි ඩීසල් රැපියල් 330

භූමිතෙල් මිල ගණන් වෙනසක් සිදු ව නැත.


Post a Comment

Previous Post Next Post