HomeNews ප්‍රබල භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ.. byEditorial Staff •April 03, 2024 0 රික්ටර් මාපාංක ඒකක 7.4ක ප්‍රබල භූමිකම්පාවක් තායිවාන නැගෙනහිර වෙරල ුආසන්නයේ සිදුව තිබේ.ඒ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.තායිවානයේ හුවාලින් නගරයට කිලෝමීටර් දහ අටක් දකුණින් මෙම භූමිකම්පාව සිදුව ඇත. Tags: News Facebook Twitter