පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අද (10) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වනදා ආරම්භ කෙරෙන අතර රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා මෙය අදාළ වෙනවා.

Post a Comment

Previous Post Next Post