අප්‍රේල් 15 වෙනිදා ගැන විශේෂ දැනුම්දීමක්...

අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කර තිබෙනවා.

ඒ අලුත් අවුරුදු චාරිත්‍රයක්වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය 15වැනි දිනට යෙදී ඇති බැවින්.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් මේ බව නිවේදනයක් මඟින් දැනුම් දී තිබෙනවා.

Post a Comment

Previous Post Next Post