රාත්‍රී කාලයේ රථවාහන දඩ ගෙවීමට හැකි තැපැල් කාර්යාල ලැයිස්තුව නිකුත් කරයි


දිවයින පුරා පිහිටි රාත්‍රී සේවාවාර සහිත තැපැල් කාර්යාල මගින් රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ පහසුකම ලබා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
$ads={2}
ඒ අනුව රථ වාහන දඩ පත්‍රිකා රාත්‍රී කාලයේදී ගෙවීමට පහසුකම් සලසා ඇති තැපැල් කාර්යාල ලේඛනය තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී.සත් කුමාර විසින් ඉදිරිපත් කර තිබේ.

Post a Comment

Previous Post Next Post