ඉන්ධන ගැන අලුත් ආරංචියක්


මෙරට ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව අද (21) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.

ඒ අනුව එම සමාගම හෙට (22) සිට පිරවුම් හල් 150ක් හරහා
ඉන්ධන අලෙවිය ආරම්භ කරයි.

Post a Comment

Previous Post Next Post