ගෑස් මිල අඩු කෙරේ.. නව මිල ගණන් මෙන්න….


හෙට මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩු කරන බවද ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.
$ads={2}
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හා ආසන්න වශයෙන් රුපියල් 100කින් අඩු වෙනු ඇති බව සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

Post a Comment

Previous Post Next Post