කලුතර තවත් ඛේදවාචකයක්


බාලවස්කාර සාමනේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලිංගික අතවර කල විහාරාධිපති හිමි නමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන් නමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සාමනේර හිමි නමගේ මව විසින් කල පැමිණිල්ලක් අනුව පොලිසිය සිදු කළ පරීක්ෂණවලින් අනතුරුවයි.
$ads={2}
පලාගොස් සිටී ස්වාමීන් වහන්සේලා තුන්නම පයාගල පොලිසියට අද භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, පයාගල ගොරකදෙනිය විහාරස්ථානයක වැඩවසන 43 සහ 17 වියැති තුන් නමක්.

සැකකාර හිමිවරුන් වැඩිදුර විමර්ශන සදහා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය වෙත භාරදුන් දී තිබෙනවා. 

Post a Comment

Previous Post Next Post