පැහැරගත් බව කියූ දැරියගේ වීඩියෝවක් එළියට


මිනුවන්ගොඩ ඕපාත 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ පුවතක් පිළිබඳව අද දෙරණ රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයෙන් අප ඊයේ අනාවරණය කළේය.
$ads={2}
එය විකාශය වීමෙන් අනතුරුව පැහැරගැනීමට ලක් වූ බව පැවසෙන අදාළ දැරිය සිය මව වෙත වීඩියෝ පටයක් යොමු කර තිබුණි.

එම වීඩියෝව ඉහළින්.

Post a Comment

Previous Post Next Post