
"මගේ ඩැඩාට තමයි කළම්බෝ වලට තිබ්බ
ලොකුම හොටෙල් එකක ශෙයාස් තිබ්බේ. එයාට හිටිය
එකම කෙල්ල මම නිසා, මගේ නමින් තමා
හොටෙල් එකත් තිබ්බේ. ඩැඩා යටතේ සේවකයෝ
300කට වැඩිය වැඩ කළා.."
"එයා සේවකයින්ට හොඳට සලකපු කෙනෙක්.
හැබැයි සාමාන්‍ය ජීවිතේ දී නම් මාර අවුල් කෙනෙක්.
අඩුම තරමේ පවුල් ජීවිතයවත් හොඳින් කරන් යන්න
එයාට බැරිවුණා.. අම්මා හිටියේ එක පැත්තක...
ඒ කියන්නෙ එයාට වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක්
තිබ්බා..."
"ඩැඩා මාව ඉල්ලලා ෆයිට් කරලා. මම දන්න විදිහට
ඩැඩා සමලිංගිකයිලූ. ඒකලූ අම්මා අතෑරලා තියෙන්නෙ.
අම්මා මට කියනවා ඇහිලා තියෙනවා මම ත් ඩැඩාගේ දරුවෙක්
නෙවෙයි කියලා.."
"මේ සිද්ධිය වෙද්දි මට අවුරුදු 14ක් වගේ ඇති
මට මතක හැටියට. මම තනි කෙල්ල නිසා ගොඩක්
සැපට හැදුණු කෙනෙක්. ඒ නිසා හැමදේම අඩුවක් නැතුව
ලැබුණා. හැමදේම හිතේ හැටියට..."
"මම ඒ වෙද්දිත් ස්කූල් එකේ කොල්ලෙක් එක්ක
ලිංගික සම්බන්ධතා පවත්වලා තිබුණා. ඩැඩාගේ
හොඳම යාලුවෝ දෙන්නා තමා ලෙස්ලි අංකල්, නිවුටන් අංකල්..
ඒ දෙන්නා මා එක්ක ෆිට්. ඩැඩා එක්ක සෙට් වෙලා
එයාලා බොනවා. මාත් වයින් ටිකක් එහෙම බොනවා.
හැබැයි ඒකෙන් නැවතුණේ නෑ.."
$ads={2}
"අන්තිමට නැවතුණේ සිගරැට් අයිස් ගංජා ඔක්කොම බීලා.
ඩැඩාත් මේ ගැන දැනන් හිටියට මුකුත් කිවුවේ නෑ.
එක දවසක් ඩැඩා බලා ඉද්දිම ලෙස්ලි අංකල් මගේ කරට
අතදාලා මාව ඉඹින්න ගත්තා. නිවුටන් අංකලුත් ඇවිත්
මගේ ඇඳුම් රිමූ කරන්න ගත්තා. මට එච්චරමයි මතක..
ඩැඩා ඇස් රතු කරන් බලන් හිටියා විතරයි..
මුකුත් ම කළේ නෑ.."
"පස්සෙ මට මුකුත් මතක නැතිවුණා. ඔක්කොම කළුවර වුණා..
අන්තිමට වුණේ මම නොදැනුවත්වම අර අංකල්ලා දෙන්නා
අතින් මම රේප් වුණු එක. ඇහැරෙද්දි මගේ ඇඟේ නූල්පොටක් නෑ..
අංකල්ලා දෙන්නා මගේ ඇඟ හූරලා රහස් තැන්වලට
බෝතල් පවා දාලා තුවාල කරලා.."
"අන්තිමට මට මේක කියන්න විදිහක් නැතුව,
අම්මට කෝල් කරලා කිවුවා. අම්මා මාව ගෙදර එක්කන් ආවා.
එයා පොලිසියට යන්නත් හැදුවා. නමුත් වැඩේ හරි ගියේ නෑ.
ඩැඩා තර්ජනය කළා අම්මව මරනවා කියලා, ඒ නිසා අපි
හිත හදාගත්තා..."
"පස්සෙ තමා අපි දැනගත්තෙ ඩැඩා හිතලමයි මාව
අර අංකල්ලා දෙන්නට දීලා තියෙන්නෙ. ඔට්ටුවකට..."
"දැන් අම්මයි මායි යූකේ ඇවිත් අවුරුදු දෙකකටත් කිට්ටුයි.
අපි ආයෙ ලංකාවට යන්නෙ නෑ කියලා අම්මා කිවුවා.."
Tags:
Gossip